Laksara - Sri Lanka Radio 3.9.8



Publisher Description



Laksara - Sri Lanka Radio - Radio Redefined : Stereo online Radio from Sri Lanka

Laksara is the Sri Lanka's first online stereo channel which can online 24hours/365 days.

Laksara Sri Lanka Radio Mobile App is a FREE, Android App which enables anyone anywhere connect to Laksara Live stream.

Laksara Radio Mobile application features:

• Listen to HIGHEST quality STEREO Live Stream
• Push notifications for get latest updates
• Request Songs
• Join Facebook Fan Community
• Follow us on Twitter to find what New with Laksara online Sinhala Radio
• Save your battery life time.
• Audio stream automatically mute when receive GSM call or VOIP calls.
• Simple user interface and easy to operate.

Laksara will always offer richest interactive experience in the every update.

Facebook Fan Page : https://www.facebook.com/laksararadio/
Twitter : https://www.twitter.com/laksaraonline
Privacy Policy: https://www.laksara.com/privacy-policy/

--------------------------------------------------------------------------------------------------------------

ලක්සර දවසේ පැය විසිහතර පුරා සෑම දිනකම විකාශනය පවත්වාගෙන යන ඔබ ප්‍රියතම ගුවන්විදුලි විකාශයයි. ලොව පුරා දහස් සංඛ්‍යාත ශ්‍රාවකයින් ගේ සිත් දිනාගත් ලක්සර රේඩියෝව, ජාත්‍යන්තරයට ස්ටීරියෝ නාද රටාව සහිතව විකාශය කළ ප්‍රථම ලාංකේය වෙබ්
රේඩියෝවයි.(2009 )

ඉතාම ඉහළ ශබ්ද තාක්ෂණයත් සමග High Resolution Audio දත්ත අනුව විසුරුවා හරින ලක්සර සංගීතයේ, ඉතාම සියුම් නාදයන් පවා ඔබට ඇසීමට සලස්වයි. ශාබ්දික කලාවේ අපුර්වත්වය අප ඇප් මගින් ඔබට සමීප වෙයි. සංගීතය අපේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරයි. එය අපව දිරිමත් කිරීමට, අපගේ මනෝභාවයන් වැඩි කිරීමට, අපට විවේක ගැනීමට සහ කතාවක් පැවසීමට උපකාරී වෙයි.

ඔබේ මෝටර් රථයේ ,නිවසේ ඩිජිටල්ශබ්ද පද්දතිය මෙන්ම, ඔබේ හෙඩ්ෆෝන් මගින් ඇසෙන ලක්සර ඇප් මේ කතාව නිසැකව ඔබට තහවුරු කරනු ඇත. අප භාවිත කරන ඉතා ඉහල සුභාවිත ,ජනප්‍රිය ගී එකතුව රිද්මය ,රසභාවය ,සහ විශ්වීය සංගීත රටා අනුගත වුවකි.
එය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ඉහලය.ග්‍රැමෆෝන් තැටියේ සිට අද බිහිවූ ගීතය දක්වා අප සතුය.

නිරන්තරයෙන් කෙරෙන පර්යේෂණයන් මගින් වඩාත් ඉහල තාක්ෂණයක් ඔබ වෙත සමීප කිරීම අප වගකීමයි. අප සියුම් සංගීත සම්මිශ්‍රණය ඉහල ගුණාත්මක රසවින්දනයක්
ඔබට ලබාදෙනු ඇත. එය ඔබ මිහිරිම හීනය වර්ණ ගන්වනු ඇත . උසස් රසවින්දනයට ඔබ හුරු කිරීම තුලින් අප ලැබූ තෘප්තිය අමිලය.

-- ලක්සර ඇප් ඔස්සේ --

1.සුපැහැදිලි ස්ටීරියෝ (Stereo) අන්තර්ජාල විකාශයකට ඔබට සවන් දිය හැක.
2. ඉතා පහසුවෙන් පරිශීලණය කළ හැක.
3. වෙළඳ දැන්වීම් වලින් සම්පූර්ණයෙන්ම තොරය.
4. ඔබ රේඩියෝ විකශයට සවන් දී සිටිනා අතරතුර, දුරකතන ඇමතුමක් (GSM call) හෝ වට්ස් ඇප්, වයිබර් (VOIP call) දුරකතන ඇමතුමක් ලදවිට ලක්සර විකාශය ස්වයංක්‍රීයව තාවකාලිකව නතර වන අතර, දුරකතන ඇමතුම අවසානයේ එය නැවතත් ස්වයංක්‍රීයව ආරම්භවනු ඇත.
5. ලක්සර නවතම තොරතුරු යාවත්කාලින වීම් (updates) නෝටිෆිකේෂන් (notification) ලෙස ජංගම දුරකතනය වෙත ලැබෙනු ඇත.
6. ගීත ඉල්ලීම් කිරීමේ හැකියාව.
7. ලක්සර ෆේස්බුක් (Facebook) මිතුරු එකමුතුව හා එකතු වීමේ හැකියාව.
8. ලක්සර ට්විටර් (Twitter) ගිණුම සමග එකතු වීමේ හැකියාව.

ෆේස්බුක් : https://www.facebook.com/laksararadio/
ට්විටර් : https://www.twitter.com/laksaraonline
ලක්සර ඇප්ස් : https://www.laksara.com/mobile-apps/
තොරතුරු වල ආරක්ෂාව : https://www.laksara.com/privacy-policy/

-- නිෂ්පාදනය සහ ජනගතකරණය --
ලක්සර රේඩියෝව
No 189,
මහර නුගේගොඩ, කඩවත
https://www.laksara.com | laksaraonline[at]gmail.com


About Laksara - Sri Lanka Radio

Laksara - Sri Lanka Radio is a free app for Android published in the Audio File Players list of apps, part of Audio & Multimedia.

The company that develops Laksara - Sri Lanka Radio is Dinesh Abeywickrama. The latest version released by its developer is 3.9.8.

To install Laksara - Sri Lanka Radio on your Android device, just click the green Continue To App button above to start the installation process. The app is listed on our website since 2023-09-10 and was downloaded 5 times. We have already checked if the download link is safe, however for your own protection we recommend that you scan the downloaded app with your antivirus. Your antivirus may detect the Laksara - Sri Lanka Radio as malware as malware if the download link to com.siyalla.laksara is broken.

How to install Laksara - Sri Lanka Radio on your Android device:

  • Click on the Continue To App button on our website. This will redirect you to Google Play.
  • Once the Laksara - Sri Lanka Radio is shown in the Google Play listing of your Android device, you can start its download and installation. Tap on the Install button located below the search bar and to the right of the app icon.
  • A pop-up window with the permissions required by Laksara - Sri Lanka Radio will be shown. Click on Accept to continue the process.
  • Laksara - Sri Lanka Radio will be downloaded onto your device, displaying a progress. Once the download completes, the installation will start and you'll get a notification after the installation is finished.



RELATED PROGRAMS
Our Recommendations






BarCode2D-PNG


Click stars to rate this APP!

Users Rating:  
  0.0/5     0
Downloads: 5
Updated At: 2024-03-20
Publisher: Dinesh Abeywickrama
Operating System: Android
License Type: Free